තාප්පයකට යට වී තරුණිය මරුට
2025 March 24- Page Views : 1188
තාප්පයකට යටවී තරුණියක් මිය ගිය බව කළුතර උතුර පොලිසිය පවසයි.
අනතුරෙන් මියගිය ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා 23 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.
මිය ගිය තරුණිය සිය පෙම්වතාගේ නිවසට ගොස් අනතුරක් සිදු වූ බව ප්‍රකාශ කරයි.