දේශබන්දු ඉවත් කරන්න යෝජනාවක් පාර්ලිමේන්තුවට
2025 March 25- Page Views : 1187
සේවය කළ පොලිස්පති දේශබන් තෙන්නකොන් මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය තීරණය කර තිබේ.
මේ අනුව එම විශ්වාස භංග යෝජනාව කථානායක ජගත් වික්‍රමරත්න මහතාට අද(25) දහවල් බාරදීමට නියමිතයි.