WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වතු ක්ෂේත්‍ර නිලධාරියා පුටුවක බැඳ ගිනි තියලා

2025 March 26- Page Views : 1187

නාගොඩ , මාපලගම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙකුට පහර දී හාන්සි පුටුවක බැද ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යයකට දමා ගිනි තබා බරපතල තුවාල සිදුවී ඇති බව පොලිසිය කියයි.

මාපලග මධ්‍යම, කුඩමාලාන තේ කාර්මාන්ත ශාලාවේ පැරණි බංගලාව සාලයේදී ගිනිතැබීම දර්ශනය පොලිසිය සඳහන් කරයි.

ක්ෂේත්‍ර නිලධාරියාගේ සුදුසුකම ගැසීම ඇසී වතුයායේ සේවය කරන පුදගලයින් පැමිණ ඔහු බේරාගෙන ගිනි නිවා වහාම ඇල්පිටිය රෝහලට ඇතුළත් කර ඇත. ගිනි තැබිමෙන් එම පුද්ගලයාගේ හිස මුහුණ පිලිස්සී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

ගිනි තැබීම සිදු කළ පුද්ගලයා සොයා පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබේ.