WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දැඩි ආරක්ෂාවක් මැද හරක් කටා මාතර අධිකරණයට

2025 March 26- Page Views : 1187

සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නඩු කටයුත්තක් සඳහා අද (26) උදෑසන මාතර අධිකරණය සංකීර්ණය වෙත රැගෙන ආවේය.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ ඔහුව රැගෙනවිත් තිබුණි.