WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

අවුරුදු සහන මල්ලට කාඩ්පත

2025 March 26- Page Views : 1187

"කාලීන ආහාර පැකේජය" ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවසර ලැබේ.

සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය තුළදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පැකේජයක් ලබා දීම සඳහා විසින් 2025 රුපියල් යටතේ ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව 5,000 ක වටිනාකමකින් යුතු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් "කාලීන ආහාර පැකේජයක් රුපියල් 2,500 ක සහ මිලකට ලබා දීමට සැලසුම් කර ඇත.

සඳහා ඇස්වැසුම් ප්‍රතිලාභ අපේක්ෂාවෙන් අලුතින් ඒ සඳහා ඉදිරිපත් කරනු ලබන 812,753 ක් වන අයදුම්කරුවන් අතුරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, 2025-04-01 දින සිට 2025-04-13 දින දක්වා කාලය තුළ රටපුර පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලය සහ COOPFED අලෙවිසැල් ආහාර පැකේජය ප්‍රතිලාභ ප්‍රතිලාභ ලබා දීම සඳහා පියවර ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ හැකි යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමක කරන ලදී ලදී.