පොහොර විධිමත් කරන නියෝග පාර්ලිමේන්තුවට
2025 March 26- Page Views : 1187
පොහොර විධිමත් කිරීමේ පනත යටතේ පනවන ලද නියෝගය පාර්ලිමේන්තුවේ සඳහා ඉදිරිපත් කෙරේ කිරීමට අවස්ථාව ලැබී ඇත.
1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත අනුව පොහොර සැපයීම, නිෂ්පාදනය හෝ සකස් කිරීම බලපත්රයක් ලබා ගැනීමේදී ගෙවිය යුතු සංස්තු අංක 1683/5 දරන 2010-12-06 දිනැති අති විශේෂ ගැසට් පසු ගිය පළ කරන ලද නියෝගය ප්‍රකාශයට පත් කර ඇත.
එකී නියෝගය නිකුත් කර ඇති ප්‍රකාශිත ගාස්තු කාලානුරූපව සංශෝධනය කිරීම සඳහා 2024-02-05 දින පැවති අමාත්‍යාංශය රැස්වීමේදී ලබා දී ඇත.
ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලබන නියෝග අංක 2398/13 දරන 2024-08-20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුමත කර ඇත.
1988 අංක 68 දරණ පොහොර සකස් කිරීමේ පනත් කෙටුම්පත විධි විධාන එකී නියෝග සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.