බවුසරය පෙරළී රියදුරු-රිය සහායක මරුට
2025 March 27- Page Views : 1188
කලවාන - මතුගම මාර්ගයේ අම්බලමහේන ප්‍රදේශයේදී නගරයේ (26) රාත්‍රී රබර් කිරි බවුසරයක් පෙරැළී අනතුරකට ලක්වීමෙන් එහි රියදුරු සහ රිය සහායක මිය ගොස් ඇත පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව පොලිසිය කියයි.
මියගිය කිරි බවුසරයේ රියදුරු ලෙස කටයුතු කළ ගල්නාවේ රඹුක්ක ප්‍රදේශයේ පදිංචිය ජනක පැතුම් කුමාර ( 27 ) නම් කෙනෙකු සහ රිය සහයක ලෙස කටයුතු කළ බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචි බටුටිගේ ප්‍රියන්ත නම්ති (36) නම් ඔහු බවපොලිස්පති .
අනතුරට ලක්ව ඇත්තේ බුලත්සිංහල ප්‍රදේශයේ රබර් කිරි ආයතනයක රබර් කිරි බවුසරයක් බවත් බවුසරය රත්නපුර ප්‍රදේශයේ රබර් කිරි එකතු කර නැවත ප්‍රදේශයේ සිටියදි අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පැවසිය.