WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කෝටියක මත්ද්රව්‍ය සමඟ අයෙක් මාට්ටු

2025 March 27- Page Views : 1189

රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුක්ත බව කියන මත්ද්රව්යය තොගයක් විදේශ ගතව ඇත මහා පරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගත් බවකිස්ස ගබඩා අපරාධ විමර්ශන කාර්‍යක් කියයි.

අත්අඩංගුවට ගත් එම විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්රව්ය සහ සංවිධාන අපරාධකරුවෙකු වන අයි ඩි නැමැත්තාගේ තමතමයෙක් බව පොලිසිය සඳහන් කරයි.

ගල්කිස්ස අපරාධ විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකටඅනුව ගල්කිස්ස සේරම් පාරේදී සිදු කළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි මෙම අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.