WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්

2025 March 27- Page Views : 1188

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය භාවිතා කිරීම හඳුනාගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්ධන සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරාවට වැඩසටහන ක්‍රියාත්මක කරයි.

බස්නාහිර පළාත් සභා ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා නිවේදනයක් නිකුත් කළේය ඩෙංගු රෝගයේ කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වන බව.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනිල් ජයසිංහ, බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ කළුකපු ආරච්චි මහත්වරු ද සහභාගී වූහ.