WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

චාමර සම්පත් අත්අඩංගුවට

2025 March 27- Page Views : 1189

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අද (27) ප‍්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීය.

ඔහු ඌව පළාත් මහ ඇමතිවරයාව සිටින කාලයේ එම පළාත් සභාවේ සිදුව ඇති බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් මත මෙම පරීක්‍ෂණ ක‍්‍රියාත්මක බවයි සඳහන් වන්නේ