WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සැඟවූ ගිනි අවියක් සොයාගනී

2025 March 28- Page Views : 1187

බදුරලිය කෙලින්කන්ද ප්‍රදේශයේ පාළු ඉඩමක වළදමා තිබූ  ගිනි අවියක් සහ ජීව පතුරම් කීපයක් සොයා ගත් බව කළුතර දිසා අපරාධ කොට්ඨාසය කියයි.

එම ගිනි අවියේ අංකය57068 යනුවෙන් සටහන්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

එම ස්ථානයේ තිබී මීලී මිටර් 7.1 වර්ගයේ පතුරම් 5 ක් , පතුරම් ගැබ් 2 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.

මෙම ගිනි අවිය සහ පතුරොම් මෙම ස්ථානයේ සැඟවූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කළුතර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුති.