WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

මියන්මාරයට සතියක ශෝක කාලයක්

2025 April 01- Page Views : 31

මියන්මාරයේ ඇතිවූ ප්‍රබල භූකම්පනයෙන් පසුව එරට සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය 28 වනදා ඇති වූ මෙම ප්‍රබල භූ කම්පනයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව දෙදහසකට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම, තවත් තුන් දහසකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් එරට රෝහල්වලට හානි සිදු වී ඇති බැවින් ප්‍රතිකාර කටයුතුවලටද බාධා එල්ල වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.