ස්කයිප් තාක්ෂණය ඉයේන් අවසන්
2025 May 06- Page Views : 52 දශක දෙකකට වැඩි කාලයක් ලොවපුරා සම්බන්ධතා ගොඩනැගූ ස්කයිප් අන්තර්ජාල ඇමතුම් සේවාව ඉයේ සිට විශ්‍රාම ගන්වන බව මයික්‍රොසොෆ්ට් ආයතනය පවසනවා.
2003 වසරේදි ආරම්භ කරනු ලැබු මෙම සේවාව වත්මන් තාක්ෂණයත් සමග අවසන් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
2011 වසරේදී ගූගල් සහ ෆේස්බුක් සමාගම් අභිබවමින් මයික්‍රොසොෆ්ට් සමාගම ස්කයිප් මිලදී ගනු ලැබුවේ අමෙරිකානු ඩොලර් බිලියන 8.5ක මුදලකට වන අතර පරිශීලකයින් මිලියන 150ක් සිට ඇති බව සඳහන්.