WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වැලිකඩ ඕඅයිසී ඉවත් කරන්න කොමිසමෙන් අනුමැතිය ඉල්ලයි

2025 April 07- Page Views : 1187

වැලිකඩ පොලිසිය භාරයේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය හේතුවෙන් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත්කිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා ජාතික පොලිස් කොමිසම වෙත නිර්දේශ ඉදිරිපත් කළ බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

මෙම සිද්ධියේදී රාජකාරිය පැහැරහැර ඇතැයි නිරීක්‍ෂණය වූ පොලිස් සැරයන්වරයකුගේ සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබේ.