WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

විදේශිය පිස්තෝලයක් සමඟ ව්‍යාපාරිකයා අත්අඩංගුවට

2025 April 08- Page Views : 1187

විදේශ රටක නිෂ්පාදිත මොඩල් 75 වර්ගයේ 9 එම් .එම්  උණ්ඩ යෙදිය හැකි පිස්තෝල අවියක් සහ මැගසිනයක්  සමඟ ව්‍යාපාරිකයෙකු නුගේගොඩ තලපත් පිටිය පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධිකොට්ඨාසයේ නිලධාරී කණ්ඩායමක් විසින් එම වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් එම ගිනි අවියේ සැබෑ අංකයට අමතරව කියු 10527 අංකය කොටා ඇති අතර එම අංගයට අදාළව වලංගු බලපත්‍රයක් සැකකරු සතුව තිබී ඇතැයි පොලිසියකියයි.

අත්අඩංගුවට ගත් සැකකරු සඳ ලංකාව පදිංචි වයස අවුරුදු 45 ක පුද්ගලයෙකි