කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට
2025 April 09- Page Views : 1187
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැණික් ගඟ ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවිදිමත් ලෙස අනුමැතියක් ලබාදීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.