WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අත්සන් කරයි

2025 April 11- Page Views : 1188

සහස්දනවි විදුලි බලාගාරය සඳහා විදුලිබල මිලදී ගැනීමේ ගිවිසුමට (PPA)අත්සන් කළ බව ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

මෙම බලාගාරය ඉදිකිරීම, අයිතිය සහ මෙහෙයවීම සීමාසහිත සහස්දනවි සමාගම විසින් සිදු කරන අතර, වසර 25කට පසු එහි හිමිකාරිත්වය ලංකා විදුලිබල මණ්ඩලයට පවරා දීමට නියමිත බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.