අවුරුද්දට ගමේ යන්න ලංගමෙන් ඩබල් ඩෙකර්
2025 April 12- Page Views : 1187
එළඹෙන අලුත් අවුරුද්ද නිමිත්තෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහා ගම්බිම් බලා යන ජනතාව විශාල පිරිසක් කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට පැමිණීමත් සමග ඔවුන්ට ගම්බිම් බලා යාමට ඩබල් ඩෙකර් බස් යෙද වීමට බලධාරීහු කටයුතු කළහ.
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සතු ඩබල් ඩෙකර් බස් මෙසේ යොදවා තිබුණි.