WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ටජිකිස්තානයේ භූ කම්පනයක්

2025 April 13- Page Views : 31

ටජිකිස්තානයේ භූ කම්පන තත්ත්වයක් මට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව එරට රික්ටර් මාපකයේ 5.9ක භූ කම්පන තත්ත්වයක් හටගෙන ඇත.

කිලෝමීටර් 16ක් වූ ගැඹුරින් මෙම භූ කම්පන තත්ත්වය හට ගෙන තිබේ.