WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තවත් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

2025 April 13- Page Views : 1188

තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් සතුව තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ.