WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

නෑගම් යන්න අදත් කෝච්චි -බස්

2025 April 14- Page Views : 1187

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අදත් දුම්රිය සහ බස් රථ සේවා යෙදවීමට පියවර ගෙන ඇත.

මගී අවශ්‍යතා අනුව අතිරේක බස් රථ යෙදවීමට පියවර ගෙන ඇතැයි  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ධාවන එච්.ආර්.ටී  චන්ද්‍රසිරි මහතා පැවසීය.

මේ අතර සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන්  දුම්රිය දෙපාර්තමේන්තුවද  අදත් විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කරයි ඒ යටතේ බදුල්ල, බෙලිඅත්ත, අනුරාධපුර, ගාල්ල හා කන්කසන්තුරෙයි දක්වා අතිරේක දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වනු ඇත.