WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාස්පෝට් සේවාව සීමිත වෙයි

2025 April 14- Page Views : 1188

ආගමන විගමන දෙපාර්තමේන්තුව විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා දෛනිකව ලබා දෙන ටෝකන් ලබන 15, 16 සහ 17 යන දිනවල මධ්‍යාන 12.00 දක්වා පමණක් නිකුත් කරන බවත් එම දින තුනේදී පැය 24 සේවාව ක්‍රියාත්මක නොකරන බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.