WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම

2025 April 16- Page Views : 1187

ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.

ගම්පහට ගෙන්වාගෙන ඇති පුද්ගලයකු ඉලක්ක කොට ගුවන් පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවත් වෙඩි තැබීමෙන් ඉලක්ක කර ගත් පුද්ගලයාට හානියක් සිදුව නැති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ මූලස්ථාන පොලීසිය පරීක්ෂණ අරඹා ඇත.