WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

දියේ ගිලී දෙදෙනෙක් මරුට

2025 April 16- Page Views : 1187

පානම මෝයකට අසල මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.

මියගොස් ඇත්තේ පානම මධ්‍යම ප්‍රදේශයේ ධනසිරි ඉදුවර සහ සුරාජ් යන 18 වන වියේ පසුවු තරුණයන් දෙදෙනෙකි.

තවත්  පිරිසක් අවුරුදු සැමරීමට පානම මෝයකට අසල දිය නාද්දි රැල්ලකට හසුවි ගසාගෙන ගොස් මිය ගොස් ඇති බව පානම පොලිසිය පවසයි.