ජනපති හෙට උතුරේ සංචාරයක
2025 April 16- Page Views : 1187
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (17) උතුරු පළාතේ සංචාරය කිරීමට නියමිතව ඇත.
මෙහිදී ජනාධිපතිවරයා මන්නාරමේ සහ යාපනයේ ජන රැලි කිහිපයක් ඇමතීමටද නියමිතව ඇත.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජන රැළි පැවැත්වේ.