දළදා වඳින්න ඊයේ සිට දිගු පෝලිම්
2025 April 17- Page Views : 1187
හෙට සවස 3.00ට ආරම්භ වීමට නියමිත දළදා සමිඳුන් වැඳ පුදා ගැනීම සඳහා බැතිමතුන් විශාල පිරිසක් ඊයේ (16) සවස් වරුවේ සිට පොලිම්වල රැඳී සිටින අයුරු ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මේ අයුරිනි.
br>