WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාස්කු ප්‍රහාරය ගැන පිල්ලයාන්ට සහ අසාද් මවුලානාට චෝදනා

2025 April 17- Page Views : 1187

සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිලලේයාන් මෙන්ම ඔහුගේ හිටපු මාධ්‍ය ප්‍රකාශක අසාද් මවුලානාද පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සමග සබඳතා පවත්වා ඇති බව සමාජීය හා සාමයික කේන්ද්‍රය තොරතුරු අනාවරණ කරනවා. br>