WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පැරණි ජන ක්‍රීඩා නැවත ජනගත කිරීමේ වැඩසටහනක්

2025 April 22- Page Views : 1187

සංස්කෘතික දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මත කෙරෙන පැරණි ජන ක්‍රීඩා නැවත ජනගත කිරීමේ වැඩසටහන් මාලාව යටතේ ක්‍රියාත්මක කෙරුණු ජන ක්‍රිඩා හඳුන්වාදීමේ වැඩසටහනක් පසුගියදා බූරුන්නාව ගම්පියසේදී පැවැත්වුණා.

මෙහිදී වර්තමානයේ දක්නට නොලැබෙන ජන ක්‍රීඩා රැසක් ඉදිරිපත් කළ අතර කනා ඇල්ලීම,දිය ගොඩ මඩ,ආරුක්කු කෝච්චිය, මෝල්ගහේ දළුව කැඩීම, ගස් කට්ටි පැනීම එම ක්‍රීඩා අතර වෙනවා.