නෝටිකා කොළඹ වරායට සේන්දු වෙයි
2025 April 28- Page Views : 1187
අති සුඛෝපභෝගී මගී නෞකාවක් වන නෝටිකා අද උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.
සංචාරකයින් 614 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 397 ක් මෙම මගී නෞකාවේ ගමන් කරනවා.
මෙය තායිලන්තයේ - පුකට් නගරයේ සිට ඊයේ හම්බන්තොට වරායට සේන්දු වීමෙන් පසුවයි අද උදෑසන කොළඹ වරායට පැමිණියේ.
ඉන්දියාව, ඔස්ට්‍රේලියාව සහ කැනඩාව යන රටවල මගීන් එහි ගමන් කරන අතර, මෙම නෞකාව හෙට පස්වරුවේ ඉන්දියාවේ කොචින් බලා පිටත්ව යනු ඇති.
උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.