WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෝගම්බර වැව පිරිසිදු කරයි

2025 April 28- Page Views : 1187

මහනුවර බෝගම්බර වැව අද (28) පිරිසිදු කෙරිණි.

ක්ලින් ශ්‍රි ලංකා ලේකම් කාර්‍යාලයේ කණ්ඩායමත් නාවික හමුදාව මෙන්ම වාරිමාර්ග හා  පුරාවිද්‍යා දෙපාර්තමේන්තු මෙම සත්කාරයට සහභාගී විය.