WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කේරළ ගංජා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

2025 August 05- Page Views : 1187

කේරළ ගංජා කිලෝ විසි නවයක් (29) ග්‍රෑම් නවසිය එකක් (901) පමණ තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදා බුද්ධි අංශයෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව උතුරේ සිට අනුරාධපුරයට රැගෙන එන ලද පුද්ගලයින් දෙදෙනකු සමඟ අත්අඩංගුවට ගත් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොලේජ් පාර පේදුරුතුඩුව, කාත්තන්කුට්ටි කරවෙඩ්ඩි දකුණ යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 33 සහ 19 පසුවන්නන් බව පොලිසිය පවසයි.