WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙක් මරුට

2025 August 07- Page Views : 1187

පූනෑව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී වනඅලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.

ඊයේ (06) රාත්‍රී කාලයේ මරණකරු ඥාතී නිවසකට පැමිණ සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මරණකරු වයස අවුරුදු 72 ක් වූ පුලස්තිගම, පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ සම්බන්ධයෙන් පූනෑව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.