නව පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය
2025 August 12- Page Views : 1187
මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා විසින් නිර්දේශ කෙරුණු වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීර සූරිය මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දවල් රැස්විය.