මිහින්තලේ හිමි CIDයට
2025 August 18- Page Views : 38 මිහින්තලා රාජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුණවැවේ ධම්මරතතන හිමියන් අද (18) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි දෙකක් ඉදිරිපත් කිරීම සඳහායි.