WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කඩුවෙලින් සොයාගත් ගිනිඅවි ව්‍යාජ ඒවා - පොලීසිය පවසයි

2025 August 18- Page Views : 1187

කඩුවෙල, කොරතොට, තුන්අදහේන ප්‍රදේශයේ මාර්ගයක බෑගයක් තුළ දමා තිබිය දී සොයාගත් ගිනිඅවි ව්‍යාජ බව පොලීසිය තහවුරු කරගෙන තිබේ.

නමුත් එම බෑගයේ තිබී සොයාගත් ටී - 56 මැගසීනය ව්‍යාජ නොවන බව තහවුරු වී ඇත.

අද (18) දහවල් මාර්ගයක තිබී ටී - 56 ගිනිඅවි තුනක්, බව්‍රනින් වර්ගයේ පිස්තෝල 5ක් සහ ටී - 56 මැගසීනයක් නවගමුව පොලීසිය විසින් සොයාගෙන තිබුණි.