බණඩාරගම වෙඩි තැබීමකින් අයෙක් මරුට
2025 August 22- Page Views : 1187
බණ්ඩාරගම බොල්ගොඩ පාලම අසලදී සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයකින් යමන් සිටි පුද්ගලයකු මිය ගොස් ඇතැයි බණඩාරගම පොලිසිය කියයි
යතුරු පැදියකින් පැමිණි තුවක්කුකරු මෝටර් රථ යෙන් ගමන් කළ පුද්ගලයකු ඉලක්ක කර මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.