කොටුව උසාවිය අවට පාරේ රථ වාහන තදබදයක්
2025 August 26- Page Views : 1187
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නඩුව විභාගයට ගැනෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අවට මාර්ගවල මේ වන විට අධික රථ වාහන තදබලයක් පවතී.
කොම්පඤ්ඤ වීදිය ඇතුළු අවට මාර්ග දෙපස ජනතාව රැඳී සිටින අයුරු දැකගත හැකිය.
පොලිසිය කැරලි මර්දන ඒකකය ඇතුළු ආරක්ෂක අංශ දැඩි රැකවල්ලා සිටින අයුරු දැක ගත හැකිය.