WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ලෝක රන්මිල ඉහළ යාම හමුවේ මෙරට රන් මිලත් වාර්තාගත ලෙස ඉහළට

2025 September 03- Page Views : 35

මෙරට වෙළදපොළේ රන්මිලේ වැඩිම අගය ඊයේ වාර්තා වූ බව සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ, ඒ අනුව කැරට් 24 රන් පවුමක් රුපියල් 285,000ක මිලකටත්, කැරට් 22 රන්පවුමක් රුපියල් 263, 000කටත් අලෙවි වූ බවයි.

එය තවදුරටත් ඉහළ යා හැකි බව සමස්ත ලංකා ස්වාර්ණාභරණ සංගමයේ ලේකම් ප්‍රකාශ කළා.

ලෝක වෙළදපොළේ රන්මිල වාර්තාගත ලෙස ඉහළ යාම මෙරට රන් මිල ඉහළ යාම කෙරෙහි බලපා තිබෙනවා.

මේ අනුව ලෝක වෙළදපොළේ රන් අවුන්සයක මිල මේ වනවිට ඩොලර් 3531 ක සීමාවේ පවතිනවා.