WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

කුඩු හදන කුඩක් කදානෙන් සොයා ගනී

2025 September 08- Page Views : 1187

කඳාන දුම්රිපොළ පාරේ වල දමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට උපයෝගී කරගන්නා බවට සැක කරන සුදු පැහැති කුඩු කිලෝ 100 ක සොයා ගත් බව කඳාන පොලිසිය කියයි.

කළුතර කොට්ටාස අපරාධ විමර්ශන අංශය විසින් අපරාධයක් සම්බන්ධය අත්අඩංගුවට ගත් සැකකරුවකු විසින් ලබා දුන් තොරතුරකට අනුව එම කුඩු තොගය සොයාගෙන ඇත.

කඳානක් දුම්රිය පොළ පාරේ ඉඩමක සහ ඒ අසන්නයේ පිහිටි  බිමක තිබී මේවා සොයාගෙන ඇත.