කාගේත් ආදරය දිනූ එයාටත් දැන් 28ක්..
2025 September 08- Page Views : 72 
		 
		 
		 
		 මේ කියන්න් යන්නේ හැමෝගෙම ආදරය දිනපු ශනුද්‍රි ගැන කතාවක්..
ඉතින් දැන් ශනුද්‍රි කියන්නේ ගොඩක් කාර්‍යබහුල රංගන ශිල්පිනියක්...
අද එයාට විශේෂ දවසක්...
බලන්නකෝ ඒ මොකද කියලා...