WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පාර්ලිමේන්තුව උණුසුම්

2025 September 11- Page Views : 1187

ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂයට ලපයි සිපයි යනුවෙන් පැවසූ බවද ඒ කතාව ඉල්ලා අස්කර ගත යුතු බවද කියමින් විපක්ෂ මන්ත්‍රීවරු සභා ගමේ නැගී සිටිමින් විරෝධය පළකරති.

සජබ අනුරාධපුර මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසූයේ ළපයි සිපයි යනුවෙන් පැවසීමෙන් ජනාධිපතිතුමාට අගෞරවයක් සිදුවී ඇති බවයි.

" මේ අය ලපයි කිව්වේ ජනාධිපතිතුමාට, සිපයි කියන්නේ අපට" යනුවෙන්ද විපක්ෂ මන්ත්‍රීවරු කීහ.