බලන්න බලන්න ආස හිතෙන එයාගේ ලස්සන.. ගී ගයන්න එහේ ගිය ශෙහානි..
2025 September 11- Page Views : 76 
		 
		 
		 
		 කාගේත් ඇස් වසඟයට ගත් සරාගී තාරකාවක් වුණු ශෙහානි කහඳවලගේ ලස්සන. 
මේ ඡායාරූප දැක්කම ඔබටත් එහෙම හිතේවි, ඇය කොහොමත් කැමරාව ඉදිරිපිට සරාගී රූ රටා මවන තැනැත්තියක් නේ. 
ඒ විතරක් නෙවෙයි ශෙහානිගේ විලාසිතාවලට ගොඩක් දෙනෙක් කැමැත්තක් දක්වන්නේ ඒවා එකිනෙකට වෙනස් නිසා.
සංගීත ප්රසංගයක් වෙනුවෙන් විදෙස්ගත වුණු මේ සුරූපිනිය මෙන්න මේ වගේ ලස්සන ඡායාරූප කිහිපයක් එක්කරලා තිබුණු අපූරුව දැකගන්න කැමතියිද?