WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ වෙයි

2025 September 12- Page Views : 1187

ශ්‍රී ලංකා කතෝලික සභාවේ හිටපු ජනසන්නිවේදන අධ්‍යක්ෂ බෙනඩික්ට් ජෝසප් ප්‍රනාන්දු පියතුමා ස්වර්ගස්ථ විය.

කලක් රෝගාතුරුව සිටි උන් වහන්සේ දිවි ගමන අවසන් කරන විට හැව්ලොක් ප්‍රදේශයේ කතෝලික සභාවේ Evening Stars නමැති විශ්‍රාමික නිවහනේ සිය සැදෑ කාලය ගතකරමින් සිටියේය.