'බැකෝ සමන්' සහ 'තැඹිලි ලහිරු' වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට
2025 September 17- Page Views : 1187
රැඳවුම් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින්වන බැකෝ සමන් සහ තැඹිලි ලහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.