WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

තංගල්ලෙන් කුඩු සහ ගිනි අවි සහිත ලොරියක් අල්ලයි

2025 September 22- Page Views : 1187

තංගල්ල ගොඩැල්ල කදුරුපොකුණ මාර්ගයේ දී නිවෙසක සඟවා තිබූ ලොරිකය කොමඩු අස්සේ සඟවා තිබු මත් කුඩු කිලෝ 200ක අධික ප්‍රමාණයක්, ටී 56 ගිනි අවියක් සහ නවීන පන්නයේ රිවොල්වර පහක් පොලිස් බාරයට ගෙන ඇත. 

කොමඩු ප්‍රවාහනය කරන මුවාවෙන් ලොරියේ සකසන ලද විශේෂ කුටියක මෙම මත්කුඩු සහ ගිනි අවි ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය කියයි.