WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

ඕල්කට් මාවතේ බස් රථයක් මතට ගසක් කඩා වැටෙයි

2025 September 26- Page Views : 1187

කොළඹ ඕල්කට් මාවතේ බස් රථයක් මතට අද (26) පෙරවරුවේ ගසක් කඩා වැටී අනතුරක් සිදුව ඇත.

දුම්රිය මූලස්ථානය අසල දී මෙම අනතුර සිදුව තිබේ.

අනතුරින් කිසිවෙක්ට හෝ තුවාල සිදුව නොමැත.

කෙසේ නමුත් වාහන එක් මන්තීරුවකින් පමණක් ගමන්කරන අතර, ඒ අවට විශාල වාහන තදබදයක් ඇතිව තිබේ.