හැමදාම දකිනවාට වඩා වෙනස් ලස්සනකින් රසිකයින් අතරට ආව රශී..
2025 September 29- Page Views : 232
ඔන්න ඉතින් ඇය කාලෙකට පස්සේ තවත් ලස්සන ඡායාරූප එකතුවකින් මෙන්න මේ වගේ දැකගන්න ලැබෙනවා. ඇත්තටම මේ ඡායාරූප අතර නම් ඇය හැමදාම දකිනවාට වඩා වෙනස්.
බලන්නකෝ කාගේත් ආදරය දිනාගත්ත රශීගේ මේ වෙනස් ස්වරූපය මොන වගේද කියලා.
ඒ විතරක් නෙවෙයි, රශීගේ මේ ඡායාරූප පෙළත් එක්ක ඔබත් ඈත අතීතයට යනවා ඇති නේද? බලන්නකෝ එහි අපූරුව.