විදෙස් සංචාරකයින් ලක්ෂ 18 සීමාවට
2025 October 07- Page Views : 1187
මෙම වසරේ ගත වූ කාලය තුළ විදෙස් සංචාරකයින් 1725,494ක් දිවයිනට පැමිණ තිබෙනවා.
ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර සැප්තැම්බර් දක්වා පමණක් එම සංඛ්‍යාව 375,292ක් බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.
මීට අමතරව චීනය, ජර්මනිය, ඕස්ටේ්‍රලියාව, හා ප්‍රංශය යන රටවලින් ද සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට පැමිණ තිබෙනවා.