ඒ වත තුළ නොකී භාව බොහෝමයි.. කැමරාව ඉදිරියේ රූපමය සිතුවම් මැවූ සුන්දර සඳවතිය අමන්ද්‍යා..
2025 October 08- Page Views : 865
අමන්ද්‍යා උත්පලී කියන්නේ අපේ රටේ කවුරුත් ආදරය කරන සුන්දර කලාකාරිණියක්.
ඇය රංගනයට ගායනයට වගේම කලාවේ විවිධ දිශානතීන්වලට දස්කම් දක්වන්නේ ජානවලින්ම එන උරුමයත් එක්කයි.
ඔන්න කාලෙකට පස්සේ මේ සුන්දර කලාකාරිණිය මෙන්න මේ වගේ ඡායාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එකතු කරලා තිබුණා.
ඇයට ආදරය කරන ඔබටත් ඔන්න ඒ ඡායාරූප පෙළ දැකගන්න පුළුවන්..