WhatsApp Icon
මුල් පිටුව උණුසුම් පුවත් ගොසිප් ක්‍රීඩා පුවත් විදෙස් පුවත් තාක්‍ෂණික පුවත් නවතමයෙන් නිකුත් වූ චිත්‍රපටි අපහා සම්බන්ධ වන්න

පොලිස්පතිගෙන් මත් ජාවාරම්කරුවන්ට රතු එළියක්

2025 October 20- Page Views : 3

මිනිසුන් වැනසීම නොකර වෙන රක්ෂා හොයා ගන්නැයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඉල්ලීමක් කළේය

සංවිධානාත්මක අපරාධවලින් තොර රටක් නිර්මාණය කිරීමට සියලු දෙනා පෙළ ගැසිය යුතු බව පැවසු පොලිස්පතිවරයා ගමේ පන්සලේ පාසලේ සහායද මේ සඳහා ලබා ගන්නා   බව සඳහන් කළේය.

ඒ සඳහා චක්‍රලේඛයක් ළඟදීම නිකුත් කරන බවද පොලිස්පතිවරයා පැවසීය.